fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට සිට අන්තර්ජාලය ඔස්සේ විදෙස් රැකියා කිරීම සඳහා පුහුණුවක් ලබාදිය යුතුයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 12:33

මෙරට සිට අන්තර්ජාලය ඔස්සේ විදෙස් රැකියා කිරීම සඳහා පුහුණුවක් ලබාදිය යුතුයි

කොරෝනා පැතිර යාම හේතුවෙන් විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීම නතර කර ශ්‍රී ලාංකිකයින් පමණක් ගෙන්වීම සිදු කළහොත් අධික වියදමක්  දැරීමට සිදුවන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා පවසනවා.

ගුවන්යානා ටිකට්පතකට වැඩි මුදලක් ගෙවීමට සිදු වීම එයට හේතුව බවයි ස්වාධීන රූපවාහිනී 07 වෙනිපැය සජීව වැඩසටහනට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ.

රැකියා සදහා විදේශගත වීම අවම වීමත් සමග මෙරට සිට අන්තර්ජාලය ඔස්සේ රැකියා කිරීම සදහා පුහුණුවක් ලබාදිය යුතු බව ද මහාචාර්යවරයා මෙහිදී කියා සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්