fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රියදුරු බලපත්‍ර හා ආදායම් බලපත්‍ර ලබාගැනීමේ සහන කාලය තවත් මාස තුනකින් දීර්ඝ කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 12:03

රියදුරු බලපත්‍ර හා ආදායම් බලපත්‍ර ලබාගැනීමේ සහන කාලය තවත් මාස තුනකින් දීර්ඝ කෙරේ

රියදුරු බලපත්‍ර හා ආදායම් බලපත්‍ර ලබාගැනීමේ සහන කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්