රියදුරු බලපත්‍ර හා ආදායම් බලපත්‍ර ලබාගැනීමේ සහන කාලය තවත් මාස තුනකින් දීර්ඝ කෙරේ
Related Articles
රියදුරු බලපත්‍ර හා ආදායම් බලපත්‍ර ලබාගැනීමේ සහන කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.