දිවයිනේ සියලු වැව් පිළිසකර කොට කෘෂි සහ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම රජයේ අරමුණයි. වැව් 5000 ක් පිළිසකර කිරීමේ ජාතික වැඩපිලිවෙල ආරම්භ කළේ ඊට සමගාමීව බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/ZMYyO3sjkWQ”]