fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ලබන 15 වනදා සිට

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 12:37

පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ලබන 15 වනදා සිට

පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ලබන 15 වනදා සිට ආරම්භ කෙරෙනවා.

කොළඹ නගර ආශ්‍රිතව පවතින අධික වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කෙරෙන්නේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේයි.

බස්රථ 25ක් යොදා ගනිමින් පළමු පියවර ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 12:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්