විදෙස් ගත ශ්‍රි ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව
Related Articles
විදෙස් ගත ශ්‍රි ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලින් අසූතුන්දහසකට අධික පිරිසක් නිරෝධායනයට ලක්කර ඇති බව යුදහමුදාපතිවරයා පවසනවා.