fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදෙස් ගත ශ්‍රි ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 10:28

විදෙස් ගත ශ්‍රි ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව

විදෙස් ගත ශ්‍රි ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලින් අසූතුන්දහසකට අධික පිරිසක් නිරෝධායනයට ලක්කර ඇති බව යුදහමුදාපතිවරයා පවසනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 10:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්