පළාත් රැසකට අදත් සුළං සමඟින් තද වැසි
Related Articles
උතුර , උතුරු මැද , දකුණ , නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අම්පාර සහ මඩකලපුව දිස්ති‍්‍රක්ක වලත් වැසි අපේක්ෂා කරනවා. ඇතැම් ප්‍රදේශවල මිලි මිටර 75 ඉක්මවන වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
සුළඟේ වේගය පැයට කිලෝ මිටර පනහ දක්වා ඉහල යා හැකියි. සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනිමට කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.