fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොස්ගොඩ කැලෑබද ප්‍රදේශයක තිබී හෙරොයින් කිලෝ 20ක් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 09:43

කොස්ගොඩ කැලෑබද ප්‍රදේශයක තිබී හෙරොයින් කිලෝ 20ක් සොයා ගැනේ

කොස්ගොඩ කැලෑබද ප්‍රදේශයකින් හෙරොයින් කිලෝ 20ක් සොයාගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්