කොස්ගොඩ කැලෑබද ප්‍රදේශයක තිබී හෙරොයින් කිලෝ 20ක් සොයා ගැනේ
Related Articles
කොස්ගොඩ කැලෑබද ප්‍රදේශයකින් හෙරොයින් කිලෝ 20ක් සොයාගෙන තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.