fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර විස්සකට පසු ස්පාඤ්ඤයට සීතලම රාති‍්‍රය උදාවෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 09:15

වසර විස්සකට පසු ස්පාඤ්ඤයට සීතලම රාති‍්‍රය උදාවෙයි

ස්පාඤ්ඤයේ අධික හිමපතනයත් සමඟ දැඩි සීතල කාලගුණ තත්ත්වයක් බලපා තිබෙනවා.

වසර විස්සකට පසු වැඩිම සීතල වාර්තාවු රාති‍්‍රය පසුගියදා සටහන් වූ බවයි ස්පාඤ්ඤ බලධාරින් පෙන්වා දෙන්නේ. සෙල්සියස් අංශක ඝෘණ 25 ක් දක්වා උෂ්ණත්වය පහල බැස තිබෙනවා.

ප‍්‍රවාහනය ඇතුළු දෙෙනික ජිවිතය පවත්වාගෙන යාමට දැඩි බාධා මතුව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. පුද්ගලයින් හත් දෙනෙකු මේ වනවිට මියගොස් තිබෙනවා.

වැඩිහිටියන් නිවාසවලම රැඳී සිටිය යුතු බවටයි ස්පාඤ්ඤ සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදි ඇත්තේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 09:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්