fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වොෂින්ටන් නුවර ආරක්ෂාව තර කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2021 15:57

වොෂින්ටන් නුවර ආරක්ෂාව තර කෙරේ

ඇමෙරිකා නව ජනපති ජෝ බයිඩ්න් දිවුරුම් දෙන දිනය දා වොෂින්ටන් නුවර ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබෙනවා.

එම දිනයේදී වොෂින්ටන් නුවර කලහකාරී සිදු වීම් ඇති විය හැකි බවට ලද බුද්ධි තොරතුරු හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. FBI රහස් ඔත්තු සේවය වාර්තා කරන පරිදි අවිගත් පිරිස් ප්‍රාන්ත 50ම  ප්‍රධාන අගනුවර හා වොෂින්ටන් නුවර ඉලක්ක කරගනිමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනු ඇති බවටයි හෙළිව ඇත්තේ. ඇමෙරිකා නව ජනාධිපති ජෝ බයිඩ්න් දිවුරුම්දීමට නියමිතව ඇත්තේ එළඹෙන 20 වනදායි. එදිනම උප ජනාධිපති ධුරයේ දිවුරුම්දීමට කමලා හැරිස් සූදානමින් සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2021 15:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්