ක්‍රියාශීලී සමාජයක් වෙනුවෙන් දරුවන් ක්‍රීඩාවට යොමු කළ යුතුයි
Related Articles
ක්‍රියාශීලී සමාජයක් වෙනුවෙන් දරුවන් ක්‍රීඩාවට යොමු කළ යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අගුණුකොලපැලැස්ස එරමිණියාය තරුණසේවා පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පල කළා.