fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රියාශීලී සමාජයක් වෙනුවෙන් දරුවන් ක්‍රීඩාවට යොමු කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2021 14:56

ක්‍රියාශීලී සමාජයක් වෙනුවෙන් දරුවන් ක්‍රීඩාවට යොමු කළ යුතුයි

ක්‍රියාශීලී සමාජයක් වෙනුවෙන් දරුවන් ක්‍රීඩාවට යොමු කළ යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අගුණුකොලපැලැස්ස එරමිණියාය තරුණසේවා පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පල කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2021 14:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්