පිළිමතලාව ප්‍රදේශයේ පිත්තල කර්මාන්තකරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පිළිමතලාව ප්‍රදේශයේ පිත්තලකර්මාන්තකරුවන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, දිලිප් වෙදආරච්චි සහ ලකී ජයවර්ධන යන මහත්වරුන්ද එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ocwf0k76nR4″]