ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 238 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
අද (09) දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 535ක් වේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 47,840ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

© 2024 ITN News - Powered by ITN DIgital.