fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

11 වනදා පාසල් ඇරියත් අලුතින් පාසලට යන පළමු වසරේ සිසුන්ට දොරටු විවර නොවේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2021 12:03

11 වනදා පාසල් ඇරියත් අලුතින් පාසලට යන පළමු වසරේ සිසුන්ට දොරටු විවර නොවේ

මෙම වසරේ පළමු වසරට ඇතුලත් කෙරෙන කිසිදු දරුවකු ජනවාරි 11 වනදා පාසල්වලට කැදවන්නේ නැති බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා.

ස්වාධීන රූපවාහිනී 07 වෙනි පැය සජීව වැඩසටහනට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ  බස්නාහිර පළාතේ පාසල්වල 11 වන ශ්‍රේණි පමණක් ලබන 25 වනදා ආරම්භ කරන බවයි.

පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමෙන් පසු වගකීම් සහිතව ක්‍රියාකරමින් ඒ සදහා සහාය දෙන ලෙස ලේකම්වරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2021 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්