fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000 ක් ඉදිකිරීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2021 12:05

මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000 ක් ඉදිකිරීම ඇරඹෙයි

මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000 ක් ඉදි කිරීමේ වැඩපිලිවෙල සාර්ථකව ක්‍රියාත්මකයි.

මෙහි පළමු අදියර යටතේ නිවාස ඒකක තුන්දහසක් ඉදිකිරීමේ කටයුතු කොළඹ ආශ්‍රිත ස්ථාන කිහිපයකදී ආරම්භ වුණා. මේ යටතේ කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස සංකීර්ණයේ වැඩ අද ආරම්භ වුණා. ඒ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙය නිවාස ඒකක 314 කින් සමන්විතයි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2021 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්