බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශයන්හි පාසල්වල 11 වන ශ්‍රේණියේ අධ්‍යන කටයුතු ලබන 25 වනදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල්.එල් පීරිස් මහතා සදහන් කළා.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.