fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත කණ්ඩායම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2021 19:33

ශ්‍රී ලංකා, එංගලන්ත ටෙස්ට් තරගාවලියට සහභාගි වීම සදහා එංගලන්ත කණ්ඩායම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් අද දිවයිනට පැමිණියා. තරගාවලිය ආරම්භ වනතුරු එංගලන්ත කණ්ඩායම නිරෝධායනය වන බවයි වාර්තා වන්නේ. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන දාහතර වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2021 19:33

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්