කොළඹ ගාලු මුවදොරදී සිදු කළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් කෝවිඩ් 19 ආසාදිතයන් 09 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
පුද්ගලයින් 231 දෙනෙකු ඊයේ පස්වරුවේ අහඹු ලෙස පරික්ෂාවට ලක් කෙරුණා. මෙම ආසාදිතයන් ප්රතිකාර සඳහා යොමු කිරීමටයි කොළඹ මහනගර සභාව සහ පොලීසිය කටයුතු කළේ.