fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුත්ගම මංගල උත්සවයට ගිය තවත් 21කට කොරෝනා

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2021 17:28

අලුත්ගම ප්‍රදේශයේ පසුගිය 16 වනදා පැවති විවාහ මංගල්‍යයකට සහභාගි වූ තවත් 21 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

පොතුවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ මෙම පිරිස කරන්දෙණිය හා දර්ගා නගර කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඇතුළත් කෙරුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2021 17:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්