2021 නව වසරේ උදාව පැසිපික් සාගර කලාපයේ සැමෝවා දිවයිනෙන් අද සටහන් වුණා. නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවරට ද 2021 නව වසර මෙරට වේලාවෙන් පස්වරු 4යි 30ට පමණ උදා වුණා. මේ අතර ඇමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව අද කෝටි 02 ඉක්මවා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.