fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදෙස් ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2020 11:39

අබුඩාබි සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු , කටාර් සිටි 84 දෙනෙකු සහ මාලදිවයිනේ සිටි 12 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා.

ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු අතර මධ්‍යස්ථාන 74 ක නිරෝධායනය වන සංඛ්‍යාව 5855 ක්.

ඊයේ දිනය තුළ PCR පරීක්‍ෂණ 12236 ක් සිදු කළ බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2020 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්