අබුඩාබි සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු , කටාර් සිටි 84 දෙනෙකු සහ මාලදිවයිනේ සිටි 12 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා.
ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු අතර මධ්‍යස්ථාන 74 ක නිරෝධායනය වන සංඛ්‍යාව 5855 ක්.
ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 12236 ක් සිදු කළ බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.