fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදෙස් ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2020 11:52

කටාර් සිටි ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකු , සෞදි අරාබියේ සිටි දෙදෙනෙකු හා ඉන්දියාවේ සිටි 18 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා.

ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු අතර එම මධ්‍යස්ථානවල මේ වන විට රැඳී සිටින සංඛ්‍යාව 5595 ක්. ඊයේ දිනය තුළ PCR පරීක්‍ෂණ 11060 ක් සිදුකර ඇති බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2020 11:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්