මාතර දික්වැල්ලේ යෝනක පුර නැගෙනහිර හා බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා.