එලඹනෙ නත්තල් සමයේ ජේසුස් වහන්සේගේ වචනයට අනුව යමින් මිනිස් සංහතියටම ආදරය කරන හදවතක් ඇති කර ගත යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ස්වාධීන රූපවාහිනියේ දොරමඩලාව වැඩසටහනට එක් වෙමින් උන් වහන්සේ මේ බව ප්රකාශ කළා.
[ot-video type=”youtube” url=”[ot-video type=”youtube” url=”https://youtu.be/cEw5eG70bZ0″]”]