වසර 800 කට පමණ පසුව සිදු වන බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහලෝක එක එල්ලයට පිහිටීම මගින් පෘථිවියේ යම් කාලගුණ විපර්යාසයක් ඇති විය හැකි බව බ්‍රිතාන්‍යය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ සාමාජික තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/1PP9mePskQM”]