මත්ද්‍රව්‍ය ජාවාරම්කළ සැකකරුවන් තුන් දෙනෙකු කඩුවෙල ප්‍රදේශයේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ළඟ තිබී රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/8eIJHwSYUNQ”]