විදේශයන්හි සිට පුද්ගලයින් 205 දෙනෙකු අද (18) පෙරවරුවේ මෙරටට පැමිණියා.
එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට කටයුතු කෙරුණු අතර මධ්‍යස්ථාන 79 ක් තුළ තවදුරටත් පුද්ගලයින් 7961 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.
ඊයේ දිනය තුළ මෙරට සිදුකර ඇති පීසිආර් පරීක්ෂණ සංඛ්‍යාව 14272 ක්.