කෝවිඩ් වසංගතය දිනෙන් දින උග්රවන වාතාවරණයක් යටතේ මෙවර නත්තල සමරන්නට සිදු වී ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. එළඹෙන නත්තල් සමයේදී රජය විසින් පනවන ලද සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලවම හැසිරෙන ලෙසයි කාදිනල් හිමිපාණන් කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/LZcIY4OrFEI”]