fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් 558ක් සුවය ලබයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2020 15:35

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 558 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 24,867ක් දක්වා ඉහළ ගියා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2020 15:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්