fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වාහනයේ අංක තහඩුවෙන් පළාත ඉවතට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2020 12:01

වාහන අංක තහඩුවලින් පලාත් අක්ෂර ඉවත් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පවසනවා.

ස්වාධීන රූපවාහිනී 07 වෙනි පැය වැඩසටහන එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

වංචා වැළැක්වීමේ පියවරක් ලෙස නිත්‍යනුකූ නොවන ලෙස ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2020 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්