මහර බන්ධනාගාර සිද්ධියේ දී රැදවූවන් භාරයට ගෙන සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. සිද්ධිය ඇසින් දුටු එම නිලධාරීන් දෙදෙනාගෙන් ද ලද ප්‍රකාශ මත ඉදිරි පරීක්ෂණ සිදුකෙරෙන බවයි ඒ මහතා සදහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/NDjqZVtkP8M”]