කොරෝනා වයිරසය ව්‍යාප්තිය මැඩලීමට රජය උත්සාහ දරණ මේ මොහොතේ විපක්ෂය ඒ සදහා සහයෝගයක් නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. අද පැවති පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/DszSGrzkpjc”]