කැලෑ ගිනි තැබීම් සම්බන්ධයෙන් දැනට පවතින දඩුවම් දැඩි කිරීමට නීතිපතිවරයා සමග සාකච්ඡා කොට කටයුතු කරන බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/CEoLM_JsxQI”]