බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර සිද්ධියෙන් මිය ගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ බහුවිද විද්වත් මණ්ඩලයක් හරහා සිදු කිරීමට ඊයේ එකඟ වුණා. එම නම් අද ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය දැනුම් දුන්නේ. ඒ අනුව මෙම නඩුව අද දිනයේ කැඳවීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/QHUdFvHaEDE”]