මහර බන්ධනාගාර සිද්ධියේදී මිය ගිය රැඳවූවන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට අධිකරණ නියෝග ලැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
රැඳවුවන් 07 දෙනෙකුගේ සිරුරු හඳුනාගෙන ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=hIz1k09g_Vo&feature=youtu.be&fbclid=IwAR2bJ-6a3s_YTo1nvTm7NZFljMAAi2ZV_bERU1fC0hmIj1piu-fKQbjIMu4″]