fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ දකුණු කොරියා තානාපති කතානායක හමුවෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2020 16:54

ශ්‍රී ලංකාවේ දකුණු කොරියා තානාපති ජොන් වුන් ජිං මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණ ගැසුණා.

කතානායක නිල නිවස වෙත පැමිණි දකුණු කොරියා තානාපතිවරයා කතානායකවරයා මුණ ගැසී සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකාව සමග පවත්නා සබදතා තවදුරටත් ශක්තිමත් කර ගන්නා බවයි තානාපතිවරයා මෙහිදී කියා සිටියේ. හමුවෙන් පසු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තානාපති නිලධාරීන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සංවිධාන කර තිබුණා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2020 16:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්