fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් එකවර ධාවනය කිරීමේ වැඩසටහන අද සිට ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2020 16:46

මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් එකවර ධාවනය කිරීමේ වැඩසටහන අද සිට ආරම්භ කළ බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ඒ මහතා කරුණු පැහැදිලි කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2020 16:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්