ලංකා සතොසට සීනි මිලදීගැනීම සිදු කරන්නේ නිසි ටෙන්ඩර් පටිපාටියක් මත බව සතොස සභාපති ආචාර්ය නුෂාඩ් පෙරේරා මහතා පවසනවා. සතොස ආයතනයට සීනි මෙට්රික් ටොන් 5000 ක් මිලදීගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශයට පිලිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/T3Ex7-OZEaU”]