කුරුණෑගලදී සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී සිම්පත් විකුණූ හත් දෙනෙකුට කොරෝනා
Related Articles
ප්රසිද්ධ දුරකතන සමාගමක සේවයේ නිරත හත් දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව කුරුණෑගල දී තහවුරු වුණා.
කුරුණෑගල වදුරාගල ප්රදේශයේ ලැගුම්හලක සිටි මෙම පිරිස සිම්පත් අලෙවි කිරීමේ යෙදී සිටියදී අහඹු ලෙස PCR පරීක්ෂණවලට යොමු කෙරුණා.
එහිදී වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව ඔවුන්ගේ ළඟම ආශ්රිතයන් නිරෝධායනයට ලක් කිරීමටයි කටයුතු කෙරුණේ.