fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුරුණෑගලදී සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී සිම්පත් විකුණූ හත් දෙනෙකුට කොරෝනා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2020 19:14

ප්‍රසිද්ධ දුරකතන සමාගමක සේවයේ නිරත හත් දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව කුරුණෑගල දී තහවුරු වුණා.

කුරුණෑගල වදුරාගල ප්‍රදේශයේ ලැගුම්හලක සිටි මෙම පිරිස සිම්පත් අලෙවි කිරීමේ යෙදී සිටියදී අහඹු ලෙස PCR පරීක්ෂණවලට යොමු කෙරුණා.

එහිදී වයිරසය ආසාදනය වී  ඇති බව  තහවුරු වීමෙන් අනතුරුව ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමටයි කටයුතු කෙරුණේ.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2020 19:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්