fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2021දී විනිවිදභාවයෙන් යුත් ක්‍රීඩා පනතක් ගේන්න ඇමති නාමල් සූදානමින්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2020 12:20

එළඹෙන වසර තුළ දී විනිවිද භාවයකින් යුතු නව ක්‍රීඩා පනතක් ගෙන ඒමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

වරාය හා නාවික අමාත්‍යංශය සංචාරක අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබද විවාදය අද (05) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

මේ අතර ප්‍රභූ ආරක්ෂකයින්ගේ පීසිආර් පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා කරුණු විමසීමක් කළා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2020 12:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්