fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 13ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2020 10:21

අටුළුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ගැසීමේ සිද්ධිය වැනි සිදුවීම් යළි ඇති විය යුතු නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ගතවූ පැය විසි හතර තුළ නිරෝධායන නීති කැඩූ දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බවද ඒ මහතා සදහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2020 10:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්