fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඖෂධ ඇසුරුම් දෙලක්ෂ අනුදහසක් තැපැල්මඟින් නිවෙස්වලට බෙදාහැර අවසන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2020 10:33

තැපැල් මඟින් ඖෂධ බෙදාහැරීමේ වැඩපිලිවෙල සාර්ථකව ක‍්‍රියාත්මක බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප‍්‍රකාශ කළා.

ඖෂධ ඇසුරුම් දෙලක්ෂ අනුදහසක් මේවන විටත් බෙදාහැර අවසන් බවයි රණසිංහ මහතා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2020 10:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්