fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

LPL තරගාවලියේ තවත් තරගයක් අද

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2020 11:41

LPL තරගාවලියේ තවත් තරගයක් අද (04) රාත්‍රී 8 ට ආරම්භ වනවා.

ඒ කලම්බු කින්ස් හා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතරයි.

තරගාවලියේ සියලු තරග ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ වසන්තම් ටී වී ඔස්සේ ඔබට සජීවීව නැරඹිය හැකියි.

තරගයේ සුවිශේෂී අවස්ථා පෙරවරු 11 සිට මධ්‍යහ්න 12දක්වා ගෙන ඒමට ස්වාධීන රූපවාහිනිය සුදානම්.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2020 11:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්