නිරෝධායන නීති කඩකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සිදුකෙරෙන බව පොලීසිය අවධාරණය කරනවා.
එම නීති කඩකළ පුද්ගලයින් 987 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/qOb3MFAFtp8″]