fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

LPL තරගාවලියේ තවත් තරඟ දෙකක් පස්වරුවේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2020 09:43

ලංකා පි‍්‍රමියර්ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් පස්වරුවේ පැවැත්වෙනවා.

ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙන්නේ පස්වරු 3.30 ට.

දඹුල්ල වයිකින් සහ කැන්ඩි ටස්කස් කණ්ඩායම් අතර තරගය රාති‍්‍ර 8 ට ආරම්භ වනවා.

ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටින්නේ ජැෆ්නා ස්ටැලින්ස් කණඩායමයි. දෙවන ස්ථානයේ කලම්බෝ කින්ග්ස් කණ්ඩායම රැදී සිටිනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2020 09:43

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්