ලංකා පි්රමියර්ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් පස්වරුවේ පැවැත්වෙනවා.
ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙන්නේ පස්වරු 3.30 ට.
දඹුල්ල වයිකින් සහ කැන්ඩි ටස්කස් කණ්ඩායම් අතර තරගය රාති්ර 8 ට ආරම්භ වනවා.
ප්රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටින්නේ ජැෆ්නා ස්ටැලින්ස් කණඩායමයි. දෙවන ස්ථානයේ කලම්බෝ කින්ග්ස් කණ්ඩායම රැදී සිටිනවා.