fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චන්ගී 05 සඳ මත මෙහෙයුම් අරඹයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2020 09:34

චීනය සඳ මතට චන්ගී 05 යානය ගොඩබැස්වීම සාර්ථකව සිදු කර තිබෙනවා.

එරට සද පිළිබඳ සිදු කරන ගවේෂණයන්ගේ ඓතිහාසික පියවරක් ලෙස මෙය හැඳින්වෙනවා. සදෙන් ලබා ගන්නා පාෂාණ සහ දූවිලි සාම්පල රැගෙන යානය නැවතත් පෘතුවියට පැමිණීමට නියමිතයි. ඉදිරි  දින දෙක තුළ කිලෝග්‍රෑම් දෙකකට ආසන්න සාම්පල එකතු කර ඒවා පෘතුවිය වෙත රැගෙන ඒමට චන්ගී 05 යානය කටයුතු කරනු ඇති. අවසන් වරට සදෙහි සාම්පල රැගෙන එනු ලැබුවේ සෝවියට් ලූණා 24 යානයි.එහිදී  චන්ද්‍ර පාෂාණ ග්‍රෑම් 200 ක් රැගෙන ආවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2020 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්