fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහර බන්ධනාගාර සිද්ධියේ මරණ ගණන 11 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2020 17:57

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ කළහකාරී තත්වයෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර සිටි තවත් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනූව එම සිද්ධියෙන් මියගිය රැඳවියන් ගණන 11ක්.

තුවාල ලැබූවන් සංඛ්‍යාව 117 ක් බවයි පොලිසිය සඳහන් කලේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2020 17:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්