මහර බන්ධනාගාර සිද්ධියේ මරණ ගණන 11 දක්වා ඉහළට
Related Articles
මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ කළහකාරී තත්වයෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර සිටි තවත් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අනූව එම සිද්ධියෙන් මියගිය රැඳවියන් ගණන 11ක්.
තුවාල ලැබූවන් සංඛ්‍යාව 117 ක් බවයි පොලිසිය සඳහන් කලේ.