දේශපාලනඥයන්ගේ මැදිහත් වීමෙන් සිදු කර ඇති ඉඩම් වංචා පිළිබද සොයා බැලීමට විමර්ශන කමිටුවක් පත් කළ බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/k6MUgmq2alc”]