fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතීන්ගේ පැරිස් කාලගුණික සම්මුතියේ ඉලක්ක ලඟා කර ගත හැකි මට්ටමක

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2020 16:24

එක්සත් ජාතීන්ගේ පැරිස් කාලගුණික සම්මුතියේ ඉලක්ක ලගා කර ගත හැකි මට්ටමක පවත්නා බව විශ්ලේෂකයින් පවසනවා.

චීනය ප්‍රමුඛ අනෙකුත් කාර්මික රටවල් මෙන්ම ඇමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ කාලගුණික ප්‍රතිපත්ති ගෝලීය කාලගුණික විපර්යාස කෙරෙහි යහපත් ආකාරයෙන් බලපානු ඇති බවට අනාවැකි පල කෙරෙනවා. ඒ අනුව මෙම සියවස අවසානයේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක දෙකයි දශම එකක සීමාවේ රදවාගැනීමට හැකි වනු ඇති. මින් පෙර එම අගය සෙල්සියස් අංශක තුනක් පමණ වනු ඇති බවටයි අපේක්ෂා කෙරුණේ. කෙසේ වුවද ක්‍රියාත්මක දීර්ඝ කාලීන් සැළසුම් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීමට ප්‍රමාණවත් නොවන බවද විශ්ලේෂකයින් පවසනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2020 16:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්