fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට සිට දින තුනක් වසා දැමේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2020 14:49

නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (02) සිට දින තුනක් වසා දැමීමට එම පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කර තිබෙනවා.

හෙට  (02) අනිද්දා (03) සහ සිකුරාදා (04) දිනයේදී නැගෙනහිර පළාතේ පාසල් වසා දැමීමට තීරණය කර ඇත්තේ එම පළාතට ඇතිවිය හැකි අයහපත් කාලගුණය සැලකිල්ලට ගනිමිනුයි. විශේෂයෙන් නැගෙනහිර පළාතට අද සිට දින තුනක් අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ලවිය හැකි බවට අනතුරු ඇගවීමේ නිවේදන ද නිකුත් කළා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2020 14:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්