සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ දිනට පවත්වන්න බැහැ
Related Articles
සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ දිනයට පැවැත්වීමට නොහැකි බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. විභාගය පැවැත්වෙන නව දිනයට සති හයකට පෙර දැනුම් දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.