fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ දිනට පවත්වන්න බැහැ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2020 13:58

සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ දිනයට පැවැත්වීමට නොහැකි බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. විභාගය පැවැත්වෙන නව දිනයට සති හයකට පෙර දැනුම් දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2020 13:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්